翻訳と辞書
Words near each other
・ ّFc Bahman Shiraz
・ ځ
・ ڄ
・ ک
・ کارگێری کات
・ ڼ
・ ݙ
・ ݨ
・ ݭ
・ अं
・ अ़
・ ब
・ ष
・ ॰
・ আলীবাজার
සක්කාය දිට්ඨිය
・ Ḍ
・ Ḍād
・ Ḏāl
・ Ḑ
・ Ḥ
・ Ḥ-M-D
・ Ḥ-R-M
・ Ḥamda bint Ziyād
・ Ḥazzan (surname)
・ Ḥiyal
・ Ḫ
・ Ḫaldi
・ Ḫarapšili
・ Ḫartapu


Dictionary Lists
翻訳と辞書 辞書検索 [ 開発暫定版 ]
スポンサード リンク

සක්කාය දිට්ඨිය : ウィキペディア英語版
සක්කාය දිට්ඨිය

සොතාපන්න වීම සඳහා අත්හලයුතු දස සංයෝජන ධර්ම වලින් එක් අංගයකි. සක්කාය දිට්ඨිය යනු කුමක්දැයි නිවැරදිව අවබෝධ කර නොගෙන මාර්ඝඵල ලැබීම කල නොහැකිය. සක්කාය දිට්ඨිය පිලිබඳ නිවැරදි විග්‍රහය සක්කාය දිට්ඨි සුත්‍රයේ දැක්වේ. එය ඉතාම සරලව පැහැදිලි කර දිය හැකිවේ.


බුදු රජාණන් පහල වීමට පෙර පැවතියේ ආත්ම වාදයයි. විවිධ ධ්‍යානලාභී ශාස්තෘ වරුන් පෙර හා පසු ආත්මයන් හා එම ආත්මයන් වලදී එකිනෙකා ගතකල ජීවිත පිළිබඳව නිවැරදිව දක්ක්නා ලදී. ඔවුන් මරණයෙන් පසුව නැවත ආත්මයක් අනිවාර්යයෙන් ඇතැයි පසක්කොට පවසන ලදී. මතු ආත්මය සැපවත් කරගැනීම පිනිස සමත භාවනා කොට ධ්‍යාන ලබන ලදී. මෙයින් සැපක් සුගතියක් අත්වන බව විශවාස කරන ලදී. මෙය සරලව සක්කාය දිට්ඨියයි.
නමුත් බුදු රජාණන් වහන්සේ ආත්මය යන්න විග්‍රහ කිරීමට භවය යන වචනය යොදාගෙන භවය ඇතිවීම පිළිබඳව ගැඹුරු දහමක් දේශනා කරන ලදී. නැවත භවයක් ඇතිවන්නේ හේතුන් නිසා බවත් එම හේතුන් ඉවත් කිරීමෙන් නැවත භාවය සකස් නොවන බවත්, එම භවය ඇතිකරන හේතුන් ඉවත් කරන ක්‍රමවේදයත් පැහැදිලිව විග්‍රහ කරන ලදී. භාවය ඇතිකරන හේතුන් නම් රාග ද්වේශ හා මෝහයයි. රාගය දේවේශ හා මෝහය ඉවත් කිරීමෙන් භවය ඇතිවීම මුළුමනින්ම නැතිකළ හැකි ක්‍රමවේදය බුදුරජානන් වහ්සේ නිවැරදිව විස්තරකොට ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය ලෙස සතර සතිපට්ඨානය හඳුන්වාදෙන ලදී.


抄文引用元・出典: フリー百科事典『 ウィキペディア(Wikipedia)
ウィキペディアで「සක්කාය දිට්ඨිය」の詳細全文を読む



スポンサード リンク
翻訳と辞書 : 翻訳のためのインターネットリソース

Copyright(C) kotoba.ne.jp 1997-2016. All Rights Reserved.